HTML5 Icon HTML5 Icon HTML5 Icon HTML5 Icon HTML5 Icon HTML5 Icon

Friday, April 17, 2015

එළාර දෙමල අයෙකු හෝ විදේශීය ආක්‍රමණිකයෙකු නොවේ. ඔහු ශ්‍රී ලාංකිකයෙකි - ඉතිහාසඥයෝ කියති!


     uydpd¾h fikr;a mrKú;dk mjikafka o t<dr rc j¾:udkfha j¾:udkfha lshfjk fou< cd;slfhl= fkdjk njhs' tA úia;rh fláfhka fufiah' W;a;sh rcqf.a mq;%hd jk uydisj uydßIaG ;ïnmkaksh w,a,d.;a nj rdcjxY mqia;lfha i|ykajkafka hehs mrKú;dk uy;d mjihs' Tyqf.a mq;%hd jk fojeks uydßIaG o ;ïnmkaksh md,kh l, nj mejfia' fojeks uydßIaGf.a mq;%hd t<drh' t<dr wkqrdOmqrfha rcl,nj lshd isáhs' Tyq mrdch fldg ÿgq.euqKq rcjQ nj o rdcjxY mqia;lfha i|yka jk nj mrKú;dk uy;d mjihs' t<dr hkq md¾;Sh NdIdfõ rdcH kduhla jk zwfiiaZ hkafkka ì£ tkakla nj;a ixialD;fha § th wcHh jk nj;a mrKú;dk uy;d lshhs' wcHh rcqf.a mq;%hd y÷kajkafka wcHh whs,hd jYfhks' whs,hd hkak md,sfha o t<d, jQfha hehs mrKú;dk uy;d mjihs' t<dr jQfha tf,ih'

      t<dr rclï lf,a foaYShkaf.ka msreK rdcHhlh' t<dr l:dlf,a foaYSh NdIdjhs' t<drf.a yuqodfõ isáfha;a" ÿgq.euqKq rcqf.a yuqodfõ isáfha;a foaYShhkah' mrKú;dk uy;d mjik wkaoñkau wkqrdOmqrfha isáfha foaYShhka ñil úfoaYslhka fkdfõ' foaYShhka msreKq rdcHhl foaYShhkaf.a Woõ ke;sj Tyqg rclï l, yelso@ by; i|ykal, woyia yd u; wkqj fmkShkafka t<dr j¾:udkfha fou< hkqfjka ye¢kafjk ckfldÜGdYhg wh;a mqoa.,fhl= fkdjk njhs' zt<drZ fou, jpkhla fkdfõ'

        ud Wiia fm< mka;sfha isiqjl= jYfhka bf.kqu ,nñka isáh§" t<dr rc ,xldfõ isá mqoa.,fhl= nj i|yka lrñka uf.a .=rejrfhl=g ,shdÿka ,smshla ug u;lafjhs' t<d,# t<¬wd," t<}fy," fuys wd, hkq md,s NdIdfõ jdiia:dkh" f.a hk wre; fohs' bkaÈhdfõ mxpdr, foaYh .ek i|yka jkafka mxp¬wd, f,ih' mxp jdiia:dkh hk w¾:h tys we;' fjn¾ jeks b;sydi{hka lshkafka mxpd, f.da;%h we;sjQfha f.da;% myla tlaùfuka njhs' tA wkqj t<d, hk kfï f;areu fy,hkaf.a jdiia:dkh" fy,hkaf.a f.da;%h hkakhs' tneúka Tyq ,xldfõu jeisfhla jkafkah' iuyrúg úfoaY.;j isg ,xldjg meñK rcjkakg we;' 

Monday, April 13, 2015

මාතර ශ්‍රේෂ්ඨත්වයේ කථාව - PATH TO SUPREMACY OF MATARA 2006 - 2010

 2006 අප්‍රේල් මාසයේ   දින
නව නගරාධිපති වරයාගේ
රාජකාරි භාරගැනීමේ
නිළ උත්සවය.
 2006 අප්‍රේල් මාසයේ   දින
නව නගරාධිපති වරයාගේ
රාජකාරි භාරගැනීමේ
නිළ උත්සවය.
 2006 අප්‍රේල් මාසයේ   දින
නව නගරාධිපති වරයාගේ
රාජකාරි භාරගැනීමේ
නිළ උත්සවය.
 2006 අප්‍රේල් මාසයේ   දින
නව නගරාධිපති වරයාගේ
රාජකාරි භාරගැනීමේ
නිළ උත්සවය.
 2006 අප්‍රේල් මාසයේ   දින
නව නගරාධිපති වරයාගේ
රාජකාරි භාරගැනීමේ
නිළ උත්සවය.
 2006 අප්‍රේල් මාසයේ   දින
නව නගරාධිපති වරයාගේ
රාජකාරි භාරගැනීමේ
නිළ උත්සවය.
 2006 අප්‍රේල් මාසයේ   දින
නව නගරාධිපති වරයාගේ
රාජකාරි භාරගැනීමේ
නිළ උත්සවය.
 2006 අප්‍රේල් මාසයේ   දින
නව නගරාධිපති වරයාගේ
රාජකාරි භාරගැනීමේ
නිළ උත්සවය.
 2006 අප්‍රේල් මාසයේ   දින
නව නගරාධිපති වරයාගේ
රාජකාරි භාරගැනීමේ
නිළ උත්සවය.
 2006 අප්‍රේල් මාසයේ   දින
නව නගරාධිපති වරයාගේ
රාජකාරි භාරගැනීමේ
නිළ උත්සවය.
2006 අප්‍රේල් මාසයේ   දින
නව නගරාධිපති වරයාගේ
රාජකාරි භාරගැනීමේ
නිළ උත්සවය.

මාතර කෝවිල හින්දුන්ට තහනම් !


15 March 2015 'රාවය' පුවත්පත. 
මාතර නගර මධ්‍යයෙන් දොස්තර සුගීශ් වර වික‍්‍රමසිංහ පාරට හැරී මද දුරක් ගිය විට මාතර ශ‍්‍රී සිව සුබ‍්‍රමනියම් කෝවිල මුණගැසේ. මෙම කෝවිල අවුරුදු 100කට වඩා පැරණි බව පැවසේ. එහෙත් අදාළ කෝවිල් බිමට ගිය මා හට දැකගන්නට ලැබුණේ අතිශය නවීනත්වයට පත් පූජා ස්ථානයකි.

                                Sunday,15 Mar 2015 'රාවය' පුවත්පත.

මහින්ද රාජපක්ෂ.


Sunday,12 Apr 2015 'රාවය' පුවත්පත.
නිදහසින් පසු මෙතෙක් ලංකාව පාලනය කළ නායකයන් අතුරින් අනාගතයේදී වැඩියෙන්ම විවාදයට ලක්වන නායකයා බවට පත්වනු ඇත්තේ 2015 ජනාධිපතිවරණයේදී මෛත‍්‍රීපාල සිරිසේන අතින් පරාජයට පත්වූ මහින්ද රාජපක්ෂය. ඔහුගේ කීර්තිය කෙරෙහි බලපා තිබෙන වැදගත්ම සාධක දෙකෙන් එකක් ලෙස සැලකිය හැක්කේ දීර්ඝ කාලයක් ලංකාව භීතියෙන් සසළ කළ ත‍්‍රස්තවාදී ව්‍යාපාරයක් ලෙස සැලකිය හැකි එල්ටීටීඊය පරාජය කිරීමය. ලංකාවේ මාර්ග සිතියම මුළුමනින් නවීන කිරීම ඔහුගේ කීර්තිය කෙරෙහි බලපා තිබෙන ඊළඟ වැදගත් සාධකය වීයැ’යි කිව හැකිය.

ලී ක්වාන් යූ.


Sunday,12 Apr 2015 'රාවය' පුවත්පත.
මියගිය සිංගප් පූරුවේ නිර්මාතෘ වරයා ඉතාමත් නොදියුණු පුංචි දූපතක්, ආදායමෙන් හා ජීවන තත්ත්වයෙන් පළමු ලෝකය හා කරට කර තැබිය හැකි දියුණු තත්ත්වයකට පත් කළේය. 1959දී ඩොලර් 1240ක මට්ටමක පැවති ඒක පුද්ගල නිෂ්පාදනය 1990දී ඩොලර් 18427ක් දක්වා වර්ධනය විය. 1959දී 13.5%ක පැවති විරැුකියා අනුපාතිකය 1990දී 1.7% දක්වා පහත වැටුණි. බාහිර වෙළෙඳාම එම කාලය තුළ ඩොලර් බිලියන 7.3 සිට ඩොලර් බිලියන 205 දක්වා වර්ධනය විය. එම කාලය තුළ පොදු තට්ටු නිවාස සංඛ්‍යාව 22975 සිට 667575 දක්වා වර්ධනය විය. 1960දී රටට විදේශ අමුත්තන්ගේ පැමිණීම මිලියන 01ක් වූ අතර 1990 එය මිලියන 5.3ක් විය.

පුරාවෘතයක් වන ලී ක්වාන් යූ.


Sunday,29 Mar 2015 'රාවය' පුවත්පත.
පසුගිය 23 දා 1959 ජුනි 02දා සිට 1990 නොවැම් බර් 16 දක්වා සිංගප්පූරුවේ අග‍්‍රාමාත්‍යවරයාව සිටි ලී ක්වාන් යූ අභාවප‍්‍රාප්ත විය. ඔහු සමග එක්තරා යුගයක් නිමවිණැයි දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.
ලී ක්වාන් යූ ගැන සඳහන් නොකොට සිංගප්පූරුව ගැන කතා කළ නොහැකි ය. බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යයේ මැලේසියා කොලනියේ කොටසක්ව තිබූ වර්ග කිලෝමීටර් 277ක් පමණ වන සිංගප්පූරුව නමින් හැඳින්වුණු දූපත් කිහිපය වෙනම රාජ්‍යයක් බවට පත් කරන ලද්දේ යූගේ අප‍්‍රතිහත උත්සාහය හා ධෛ්‍ය_ය නිසා බව ප‍්‍රකට ය. අවුරුදු 30ක් වැනි කාලයක් තුළ එනම් එක් පරම්පරාවක් තුළ ගන්දස්කාර වරාය නගරය ලෝකයේ ම ධනවත් රාජ්‍ය අතරට ඔසොවා තබන ලද්දේ ඔහුගේ නායකත්වයෙනි.