HTML5 Icon HTML5 Icon HTML5 Icon HTML5 Icon HTML5 Icon HTML5 Icon

Friday, April 17, 2015

එළාර දෙමල අයෙකු හෝ විදේශීය ආක්‍රමණිකයෙකු නොවේ. ඔහු ශ්‍රී ලාංකිකයෙකි - ඉතිහාසඥයෝ කියති!


     uydpd¾h fikr;a mrKú;dk mjikafka o t<dr rc j¾:udkfha j¾:udkfha lshfjk fou< cd;slfhl= fkdjk njhs' tA úia;rh fláfhka fufiah' W;a;sh rcqf.a mq;%hd jk uydisj uydßIaG ;ïnmkaksh w,a,d.;a nj rdcjxY mqia;lfha i|ykajkafka hehs mrKú;dk uy;d mjihs' Tyqf.a mq;%hd jk fojeks uydßIaG o ;ïnmkaksh md,kh l, nj mejfia' fojeks uydßIaGf.a mq;%hd t<drh' t<dr wkqrdOmqrfha rcl,nj lshd isáhs' Tyq mrdch fldg ÿgq.euqKq rcjQ nj o rdcjxY mqia;lfha i|yka jk nj mrKú;dk uy;d mjihs' t<dr hkq md¾;Sh NdIdfõ rdcH kduhla jk zwfiiaZ hkafkka ì£ tkakla nj;a ixialD;fha § th wcHh jk nj;a mrKú;dk uy;d lshhs' wcHh rcqf.a mq;%hd y÷kajkafka wcHh whs,hd jYfhks' whs,hd hkak md,sfha o t<d, jQfha hehs mrKú;dk uy;d mjihs' t<dr jQfha tf,ih'

      t<dr rclï lf,a foaYShkaf.ka msreK rdcHhlh' t<dr l:dlf,a foaYSh NdIdjhs' t<drf.a yuqodfõ isáfha;a" ÿgq.euqKq rcqf.a yuqodfõ isáfha;a foaYShhkah' mrKú;dk uy;d mjik wkaoñkau wkqrdOmqrfha isáfha foaYShhka ñil úfoaYslhka fkdfõ' foaYShhka msreKq rdcHhl foaYShhkaf.a Woõ ke;sj Tyqg rclï l, yelso@ by; i|ykal, woyia yd u; wkqj fmkShkafka t<dr j¾:udkfha fou< hkqfjka ye¢kafjk ckfldÜGdYhg wh;a mqoa.,fhl= fkdjk njhs' zt<drZ fou, jpkhla fkdfõ'

        ud Wiia fm< mka;sfha isiqjl= jYfhka bf.kqu ,nñka isáh§" t<dr rc ,xldfõ isá mqoa.,fhl= nj i|yka lrñka uf.a .=rejrfhl=g ,shdÿka ,smshla ug u;lafjhs' t<d,# t<¬wd," t<}fy," fuys wd, hkq md,s NdIdfõ jdiia:dkh" f.a hk wre; fohs' bkaÈhdfõ mxpdr, foaYh .ek i|yka jkafka mxp¬wd, f,ih' mxp jdiia:dkh hk w¾:h tys we;' fjn¾ jeks b;sydi{hka lshkafka mxpd, f.da;%h we;sjQfha f.da;% myla tlaùfuka njhs' tA wkqj t<d, hk kfï f;areu fy,hkaf.a jdiia:dkh" fy,hkaf.a f.da;%h hkakhs' tneúka Tyq ,xldfõu jeisfhla jkafkah' iuyrúg úfoaY.;j isg ,xldjg meñK rcjkakg we;' 

Monday, April 13, 2015

මාතර ශ්‍රේෂ්ඨත්වයේ කථාව - PATH TO SUPREMACY OF MATARA 2006 - 2010

 2006 අප්‍රේල් මාසයේ   දින
නව නගරාධිපති වරයාගේ
රාජකාරි භාරගැනීමේ
නිළ උත්සවය.
 2006 අප්‍රේල් මාසයේ   දින
නව නගරාධිපති වරයාගේ
රාජකාරි භාරගැනීමේ
නිළ උත්සවය.
 2006 අප්‍රේල් මාසයේ   දින
නව නගරාධිපති වරයාගේ
රාජකාරි භාරගැනීමේ
නිළ උත්සවය.
 2006 අප්‍රේල් මාසයේ   දින
නව නගරාධිපති වරයාගේ
රාජකාරි භාරගැනීමේ
නිළ උත්සවය.
 2006 අප්‍රේල් මාසයේ   දින
නව නගරාධිපති වරයාගේ
රාජකාරි භාරගැනීමේ
නිළ උත්සවය.
 2006 අප්‍රේල් මාසයේ   දින
නව නගරාධිපති වරයාගේ
රාජකාරි භාරගැනීමේ
නිළ උත්සවය.
 2006 අප්‍රේල් මාසයේ   දින
නව නගරාධිපති වරයාගේ
රාජකාරි භාරගැනීමේ
නිළ උත්සවය.
 2006 අප්‍රේල් මාසයේ   දින
නව නගරාධිපති වරයාගේ
රාජකාරි භාරගැනීමේ
නිළ උත්සවය.
 2006 අප්‍රේල් මාසයේ   දින
නව නගරාධිපති වරයාගේ
රාජකාරි භාරගැනීමේ
නිළ උත්සවය.
 2006 අප්‍රේල් මාසයේ   දින
නව නගරාධිපති වරයාගේ
රාජකාරි භාරගැනීමේ
නිළ උත්සවය.
2006 අප්‍රේල් මාසයේ   දින
නව නගරාධිපති වරයාගේ
රාජකාරි භාරගැනීමේ
නිළ උත්සවය.

මාතර කෝවිල හින්දුන්ට තහනම් !


15 March 2015 'රාවය' පුවත්පත. 
මාතර නගර මධ්‍යයෙන් දොස්තර සුගීශ් වර වික‍්‍රමසිංහ පාරට හැරී මද දුරක් ගිය විට මාතර ශ‍්‍රී සිව සුබ‍්‍රමනියම් කෝවිල මුණගැසේ. මෙම කෝවිල අවුරුදු 100කට වඩා පැරණි බව පැවසේ. එහෙත් අදාළ කෝවිල් බිමට ගිය මා හට දැකගන්නට ලැබුණේ අතිශය නවීනත්වයට පත් පූජා ස්ථානයකි.

                                Sunday,15 Mar 2015 'රාවය' පුවත්පත.

මහින්ද රාජපක්ෂ.


Sunday,12 Apr 2015 'රාවය' පුවත්පත.
නිදහසින් පසු මෙතෙක් ලංකාව පාලනය කළ නායකයන් අතුරින් අනාගතයේදී වැඩියෙන්ම විවාදයට ලක්වන නායකයා බවට පත්වනු ඇත්තේ 2015 ජනාධිපතිවරණයේදී මෛත‍්‍රීපාල සිරිසේන අතින් පරාජයට පත්වූ මහින්ද රාජපක්ෂය. ඔහුගේ කීර්තිය කෙරෙහි බලපා තිබෙන වැදගත්ම සාධක දෙකෙන් එකක් ලෙස සැලකිය හැක්කේ දීර්ඝ කාලයක් ලංකාව භීතියෙන් සසළ කළ ත‍්‍රස්තවාදී ව්‍යාපාරයක් ලෙස සැලකිය හැකි එල්ටීටීඊය පරාජය කිරීමය. ලංකාවේ මාර්ග සිතියම මුළුමනින් නවීන කිරීම ඔහුගේ කීර්තිය කෙරෙහි බලපා තිබෙන ඊළඟ වැදගත් සාධකය වීයැ’යි කිව හැකිය.

ලී ක්වාන් යූ.


Sunday,12 Apr 2015 'රාවය' පුවත්පත.
මියගිය සිංගප් පූරුවේ නිර්මාතෘ වරයා ඉතාමත් නොදියුණු පුංචි දූපතක්, ආදායමෙන් හා ජීවන තත්ත්වයෙන් පළමු ලෝකය හා කරට කර තැබිය හැකි දියුණු තත්ත්වයකට පත් කළේය. 1959දී ඩොලර් 1240ක මට්ටමක පැවති ඒක පුද්ගල නිෂ්පාදනය 1990දී ඩොලර් 18427ක් දක්වා වර්ධනය විය. 1959දී 13.5%ක පැවති විරැුකියා අනුපාතිකය 1990දී 1.7% දක්වා පහත වැටුණි. බාහිර වෙළෙඳාම එම කාලය තුළ ඩොලර් බිලියන 7.3 සිට ඩොලර් බිලියන 205 දක්වා වර්ධනය විය. එම කාලය තුළ පොදු තට්ටු නිවාස සංඛ්‍යාව 22975 සිට 667575 දක්වා වර්ධනය විය. 1960දී රටට විදේශ අමුත්තන්ගේ පැමිණීම මිලියන 01ක් වූ අතර 1990 එය මිලියන 5.3ක් විය.

පුරාවෘතයක් වන ලී ක්වාන් යූ.


Sunday,29 Mar 2015 'රාවය' පුවත්පත.
පසුගිය 23 දා 1959 ජුනි 02දා සිට 1990 නොවැම් බර් 16 දක්වා සිංගප්පූරුවේ අග‍්‍රාමාත්‍යවරයාව සිටි ලී ක්වාන් යූ අභාවප‍්‍රාප්ත විය. ඔහු සමග එක්තරා යුගයක් නිමවිණැයි දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.
ලී ක්වාන් යූ ගැන සඳහන් නොකොට සිංගප්පූරුව ගැන කතා කළ නොහැකි ය. බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යයේ මැලේසියා කොලනියේ කොටසක්ව තිබූ වර්ග කිලෝමීටර් 277ක් පමණ වන සිංගප්පූරුව නමින් හැඳින්වුණු දූපත් කිහිපය වෙනම රාජ්‍යයක් බවට පත් කරන ලද්දේ යූගේ අප‍්‍රතිහත උත්සාහය හා ධෛ්‍ය_ය නිසා බව ප‍්‍රකට ය. අවුරුදු 30ක් වැනි කාලයක් තුළ එනම් එක් පරම්පරාවක් තුළ ගන්දස්කාර වරාය නගරය ලෝකයේ ම ධනවත් රාජ්‍ය අතරට ඔසොවා තබන ලද්දේ ඔහුගේ නායකත්වයෙනි.

අඩසියවසක් ජාතිය ගොඩනැංවූ දූරදර්ශී නායකයා ලී ක්වාන් යූ.

Sunday,5 Apr 2015  'රාවය' පුවත්පත.
1959-1990 වනවානුවේ සිංගප්පූරුව් ප‍්‍රථම අගමැතිවරයා වූ සහ එරට නිදහසෙන් පසු දියුණු රටක් බවට පත්කළ ලී ක්වාන් යූගේ අභාවය ලෝක පුවතක් බවට පත්වුණා.
ඔහු ආන්දෝලනාත්මක චරිතයක්. එහෙත් ඔහු සිය රටට දුන් දුරදක්නා හා කල් පවත්නා නායකත්වය ගැන නම් කවුරුත් පිළිගන්නවා.
අපේ රටේ ලී(චීන සම්ප‍්‍රදායට වාසගම ලියන්නේ මුලින්) ගැන පළ වූ බොහෝ විග‍්‍රහයන් එක්කෝ ඔහු ශ‍්‍රී ලංකාව මුලදී අගය කළ සැටි හෝ ඔහුගේ දරදඬු පාලන පිළිවෙත්වලට සීමා වූ බවක් පෙණුනා. ඇත්තටම ලී මාන රැුසකින් යුත් අසමාන්‍ය චරිතයක්. ඔහු අපේ කොළඹ දිස්ත‍්‍රික්කය පමණ බිම් ප‍්‍රමාණයකින් යුතු, පසුගාමීව තිබූ දූපතක් භාරගෙන පරම්පරාවකට අඩු කාලයක් තුළ ඉසුරුබර හා ඒකාග‍්‍ර ජාතියක් බවට පත් කළේ කෙසේද යන්න සමීපව විමසා බැලිය යුතුය.
සිංගප්පූරුව මලයා සමූහාණ්ඩුවෙන් වෙන් වී ස්වාධීන රාජ්‍යයක් වූයේ 1965දී. වර්ග කිලෝමීටර 718.3ක බිම් ප‍්‍රමාණයක් ඇති, සොබා සම්පත් කිසිවක් නැති නගර රාජ්‍යයක අනාගත දියුණුව මුළුමනින්ම පාහේ රඳා පවතින්නේ සේවා හා දැනුම් ආර්ථිකයක් ගොඩනැගීම මත බව ලී ඇතුලූ ඔහුගේ දක්ෂ කැබිනට් ඇමතිවරුන් මුල පටන්ම වටහා ගත්තා. එවකට මිලියනයක් පමණ වූ එරට ජනගහනයේ අධ්‍යාපන මට්ටම්, විනය හා හැදියාව හැකි තරම් දියුණු කරන්නට එරට රජය නොමසුරුව මුදල් යෙදවූවා.
nalak

ඓතිහාසික බක් මහක සංඥා..!


2015 අපේ‍්‍රල් 2 වැනි දා ‘ඬේලි මිරර්’ පුවත්පතේ පළවු“Signs Of A Historic April”නැමැති සිරසින් යුතු කතුවැකියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’

පේ‍්‍රල් මාසය හාස්‍යාකාරයෙන් පටන් ගන්නේ මෝඩයන්ගේ යැයි සැළකෙන දිනයකින් වුවද, 2015 අපේ‍්‍රල් මාසය නිදහස් ශ‍්‍රී ලංකාවේ වැදගත්ම මාසයක් වීමට ඉඩ තිබේ. ඊළඟ සතියේ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේ විවාදයට ගැනීමට නියමිතයි. ජාතික හෙළ උරුමය වැනි වර්තමාන ජාතික ආණ්ඩුවේ පාර්ශ්වකරුවන් විසින් පවා ඊට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පෙත්සම් ගොනු කොට ඇතත්, මේ වැදගත් පනත තුනෙන් දෙකකට වැඩි ඡන්දයකින් සම්මත වෙතැ යි බොහෝ දේශපාලන නිරීක්ෂකයෝ විශ්වාස කරති.

නාසය කපාගෙන ඇස්සට දත නියවීම..!


12. 04. 2015 ඉරිදා 'රන්දිව' පුවත්පත. 

                wdKavqfõ Èk ishfha ld,iSudfõ zn,m;%hZ wjikafjk iSud b;du;au wdikak fjñka ;sfí' fndfyda fmdfrdkaÿ bgqù fyda bgqfjñka mj;sk w;r iuyrlajd wúksIaÑ; ;;ajhl mj;S' fuhska fndfydauhlau tÈfkod Ôú;h yd ne÷k tAjd jk w;r m%Odk;u igka mdGh yd fmdfrdkaÿj jQ jHjia:d ixfYdaOkh tkï ckm%sh z19jk ixfYdaOkhZ ck;d wfmaCIdjg jvd lE,s wvqfjka jqj o iïu; lsÍfï wNsfhda.hla we;s nj fmfka' miq.sh Èk kj wdKavqj ish NdKavd.dr ì,am;a fhdackdj md¾,sfïka;=fõ § mrdchg m;a fõ' tfiau úmCIh ;=, úfYaIfhkau ikaOdkh ;=, fn§ï jvd;a W.% w;g yefrñka we;' fï ish,a, w;r kj wdKavqj úiska ie,lsh hq;= m%udKhl m%cd;ka;%Sh wjldYhla ks¾udKh lrñka isák nj meyeÈ,sh' È.= l,la ksoyi wysñlr l+vq lr isák ,o if;l= thska uqody, ú.i m%S;shg m;aj wruqKla ke;sj Èj hñka Wv mksñka i;=gq jkakd fia foaYmd,k iudch o wo th nqla;s ú¢kq úfgl m%¾Ykh fõ'

දේශප්‍රේමීන් යැංකි ඩිකීටත් පරාජය වීම.


05. 04. 2015 ඉරිදා 'රන්දිව' පුවත්පත.

fÊ' wd¾' chj¾Ok hkq tjlg mej;s zwe;a;Z mqj;am;g yd jfï jHdmdrhg wkqj kï zhexls älSZ h' fï hexls älS ysÜ,¾ kï jQ úhre wd{dodhlhdf.a rEmhg k.kakg tA hq.fha § isá m%lg ldgqka Ys,amS zhQkqiaZ miqng fkdùh' uydpd¾h irÉpkaøhkag myr § l=Kq ldkqjg weo ±uQ" mkai,a N+ñjgd lgqlïì .eiaijQ" md;d,fha ñksiqkag iudodk úksiqre moú foñka ckdêm;s iudj mjd ,ndÿka" wêlrK úksiqrejrekaf.a ksjdi bÈßfha fm<md,shdug wkqn, ÿka wmlS¾;su;a fpdaokdjka /ilg fÊ' wd¾' ysñlï lSh' wo hq.fha kdhlhskag ikaikaokh lsÍfï § fÊ' wd¾' w`.=gqñÜfgl= úhyels jqj o wfma u;lh thhs' wo jk úg wfma rfÜ fÊ'wd¾' f.a isg ffu;%S olajd ckdêm;sjre yh fofkls' ksYaÑ;ju .;al, úOdhl ckdêm;s OQrh ks¾udKh lrñka ;ukau tu OQrfha l%shd;aul fjñka úOdhl ckdêm;s OQrh fjkqfjka fkdmels,j fmkS isáñka lghq;= lf,a fÊ'wd¾' chj¾Ok ckdêm;s jrhdh'

අළුත් ඉතිහාසයක දොරටුව අභියස..


28. 03. 2015 ඉරිදා 'රන්දිව' පුවත්පත.

          zfjkiZ f,dalfha jvd;a m%isoaO fukau wjodkï iys; jpkhla hehs uu is;ñ' th zckm%shuZ jpkh hehs lshkakg uu fkdhñ' zfjki hkq fõokdjZ hehs (‘Change is pain’)  jHjydrfha § lshkq ,efí' fmdÿfõ .;al< f,dj mqrd ñksiqkaf.ka w;s nyq;rh zfjkiZg leu;sh' tfy;a zfjkiZ ksYaÑ;j y÷kdf.k th m%ldYl, fudfydf;a mgka fjkig wlue;s" ke;skï thg Nshla olajkakkaf.a f.dv tkak tkaku jeäfõ' uq,ska leue;a; oljk ,o msßfika ie,lsh hq;= m%udKhla fjki i|yd jQ l%shdj,sh wdrïN jQ ;eka mgka th w;ayer hdug mgka .kS' wúYajdih" ielh" l=yllu" bßishdj" úfõPkhg uqyqK §ug we;s Nsh fukau i|yka fkdlrk fya;= o uq,a lr.ksñka fldgila l%shd j,sfha wdrïNh;a iu.u bj;a fõ' fï w;r l%shdj,sh m%Yak lrñka iydh jkafkda o m%Yak lrñka u.yer hkafkda o isá;s'

සතුරෙක් වෙනුවට දැක්මක්..!


21. 03. 2015 ඉරිදා 'රන්දිව' පුවත්පත.

l+vq ù isák if;l= thska ksoyia jQ úg W! ,nk ksoyi fyda tys m%udKh fndfyda úg ;SrKh jkafka W! weúohk ÿr m%udkh fyda ießirk m%udKh wkqjh' tfy;a iSud nkaOk j,ska isrlr isá ñksfil= ksoyi ,enQ úg Tyqf.a ksoyfia m%udKh ;SrKh jkafka oDIaÀfha yd wdl,am j, m%udKhg hehs uu is;ñ' ,dxlSh cd;sh ishjia lsysmhla mqrdjgu cd;Ska ;=kaf.d,a,lf.a hg;a jeishka njg m;aj isáhy' fï jk úg ksoyi ,nd wv isgjilg jeä ld,la wms miqlr we;s w;r wfma wdl,am yd  iudc wd¾Ól oDIaÀfha m%udKhg wms zchZ ,nd we;ehs hkak uf.a úYajdihhs' wêrdcHjd§kag hg;aj wms úiQ ld,fha wm ,o w;sYh wñysß w;a±lSï yd mSvkhka ms<sn|j wmg we;af;a fõokdjla" ms<sl=la fukau ffjrhls' thska tydg .sh rdcdKavq hq.h wms olskafka hi biqßka msreK" wfma lS¾;su;au hq.hla f,isks' hg;aúð; hq.fha kSri fukau rdcdKavq hq.fha zlS¾;shZ u muKla fmdÿfõ .;al, wfma l:djg iSudfjhs' wfma b;sydi{hskag;a jvd b;sydi l:d f.d;kakka rcjreka zisxydikdrEVZ lr;s'

රතන හිමි සහ 'සිහිනය'


14. 03. 2015 ඉරිදා 'රන්දිව' පුවත්පත. 

               1917 Tlaf;dan¾ úma,fhka miq <ore fidaúhÜ rdcHfha ixpdrhla i|yd weußldkq udOHfõÈfhl= meñKsfhah' f,kska yuqùu Tyqf.a tla wruqKla úh' Tyq tA i|yd fõ,djla o fjkalr .;af;ah' tA wkqj fl%ï,ska ukaÈrhg we;=¨ jQ Tyq f,kskaf.a ld¾hd, ldurhg we;=¿ úh' úYd, fïih u; mqj;am;la fl,ska w;g ;sfnkjd Tyqg fmkqks' CIKhlska tu mqj;am; myg .sh w;r t;rï Wi ke;s ;Üg ysila iys; kslfÜ há /jq,la we;s ñksil= Tyq ÿgqfõh' bkamiq Tyq zúma,jhZ .ek;a fidaúhÜ foaYfha wkd.;h .ek;a f,kskaf.ka úuiQfha f,dalfhau fï w¿;a w;a±lSu .ek f;dr;=re ±k.ekSfï fkd;s;a wdYdfjks' b;d jev wêlj f;fyÜgq ù isá f,kska ld,h b;sßlr .kakg f,dl= igkla lf,ah' udOHfõÈhdg f,kska ish ldurfha msg; fmfkk cfka,hla wi,g werhqï lf,ah'

නළුවන් නොව නායකයින් අවශ්‍යය.


07. 03. 2015 ඉරිදා 'රන්දිව' පුවත්පත. 

          iajNdjO¾ufha ks¾udhhka ienúkau wmQreh' th mK we;s mK ke;s ish,a,u ish wKilg h;alrf.k we;af;a o wmQre f,i hehs jfrl ug isf;a' iuyrla zks¾udKhkaZ ´kjdg;a jvd we;s njla fmfka' tfy;a tAjdu iuyrla wjYH;djhka fjkqfjka m%fhdack .ekSfï § b;du wvq m%;sY;hla muKla fhdod.; yels ;;ajhl we;' c,h .;fyd;a mDÓúfha úYd, m%foaYhla jeiS mj;S' tfiau wkd.;fha § WIak;ajh by, hdfuka whsial÷ Èhù ;j;j;a uqyqÿ c,uÜgu by,hd yels nj ms,s.;a u;hhs' tA w;ru ±kgu;a mdkSh c,h ys`. nj;a wkd.;fha § mdkSh c, m%Yakhlg f,dalhu uqyqK fok nj;a lshfõ'

විනය අංක එකට ආ යුතුය..!


28. 02. 2015 ඉරිදා 'රන්දිව' පුවත්පත.
l,lg miq m<d;a md,k jevuq¿jlg iynd.Sùfï wjia:djla ,Èñ' miq.sh i;sfha fld<U § meje;s fuhg Èjhsfka kka foiska ;syl muK msßila tlaj isáhy' tys isá nyq;rh ikaOdkh ksfhdackh l, wh jQ w;r ckdêm;sjrK mrdcfhka miq Tjqka buy;a fia l<n,hg fukau lïmkhg m;aj  isákq olakg ,enqks' meñK isá ikaOdkfha nyq;rh zffu;%S úfrdaëkaZ jQ w;r tÈkgu kqf.af.dv /,sh fh § ;snQ neúka l:dny WKqiqï úh'

මහින්දගේ නැවත පැමිණීම විගඩමකි.


21' 02' 2015 brsod zrkaosjZ  mqj;am;'

ckdêm;sjrKh wjikaj ;snqK o ,dxlSh foaYmd,kh ;ju;a WKqiqï ùfï wvqjla kï ke;' uyskaof.ka ffu;%Sg Y%S,xksm kdhl;ajh yqjudre lr.kakg tu mCIh iu;a ùu;a iu. ;rula th iuKh jqj o tu hgm;a jQ m%;súfrdaO;d iq,s l=Kdgq f,iska wjê fjñka ;sfí' Y%S,xksm iuia; ,xld ldrl iNd /iaùu Y%S,xksmfha w¾nqoh t,shg /f.k wdfõh' kqf.af.dv /<sh tu ;;ajh ;j;a WKqiqï lf,ah'

මිනී මරා විනය රකින, විජේදාසගේ පෝදා දෙසුම..!


         දිkh yßhgu cd;sl ksoyia Èkhg fmr Èkh jQ fmnrjdß 03jeksod h' mqr mif,diajl fmdah Èkhhs' rEmjdyskS kd,sldjl rd;%S m%jD;a;s úldYh n,kakg jdä jqfkñ' m%jD;s tlsfkl fm< .eiqks' wêlrK wud;H úfÊodi rdcmCI uy;d uykqjrg f.dia uyd kdhl ysñjreka neye ±l fooK ìu Tnd b;du ne;s is;ska ysñjrekag je| kuialdr lrhs' Wka jykafia,d iu. iqyo ms<si|rl o fhfo;s' bka msg;g tk wud;H jrhd udOHhg m%ldY lrkafka z,xldfõ wmrdO /,a, wvq fkdjkafka kï urK oKavkh l%shd;aul lr fyda wmrdO uev mj;sjk njhsZ'

දින සියය අපායට ඉන්ටවල් එකක් නොවිය යුතුය.


07. 02. 2015 ඉරිදා 'රන්දිව' පුවත්පත.

  ±ka ckdêm;sjrKh miq ù udihl ld,h iïmQ¾K jkakg Tkak fukakh' ;ju;a zffu;S% ch.%ykfhaZ i;=g me;sfrñka ;sfí' rfÜ f;dfÜ ykaÈ .dfka ffu;%S ch.%ykfha fldgia lrefjda ish lemlsÍfï wNsudkh fnod .ks;s' fuh .fï fmdaiagrh .eiQ ;reKhd f.a isg fmdÿ wfmaCIlhdf.a igk fufyh jQ by,u kdhl;ajh olajd fkdwvqj me;sÍ we;' .fï fld,af,da ch.%ykhg ,ndÿka ish odhl;ajh ms<sn|j mqrdfÊre lsh;s' igfka by,u kdhlfhda o igkg úúO whqßka wE;ska isg iydh ÿkafkda o jeg Wv isáñka fmrf,k w; foi n,d isáfhda o wo udOHh bÈßfha ±jeka; kdhlhskah'

ජාතික ගීය දෙමළෙන් ගැයීම සහ ජාතික ගීය ගැන ජාත්‍යන්තර අත්දැකීම්..!

03.04.2015 W3 LANKA වෙතින් උපුටා ගන්නා ලදී.

ජාතික ගීය දෙමළ බසින් ගැයීම අත්හිටුවීමට මහින්ද රාජපක්ෂ රජය ගෙන තිබූ තීරණය වෙනස් කර නව චක්‍රලේඛයක් නිකුත් කිරීමට රජය තීරණය කර තිබේ. මෙයට පක්ෂ මෙන් ම විපක්ෂ කොටස් ද සිටිති. 

සාමාන්‍යයෙන් ජාතික ගීයක් යනු ඉතිහාසය, සම්ප්‍රදායන් හා ජන අරගල වර්ණනා කරන, රටේ රජය විසින් හෝ මහජන සම්ප්‍රදාය විසින් හෝ නිල ජාතික ගීය ලෙස පිළි ගනු ලබන දේශාභිමානී සංගීත හා පද සංයෝජනයකි. ඒ සඳහා නීතිමය පසුබිමක් ඇත.

ඉරක් උදාවන්නේ කුමටා - අඳුර තමා මට පරම සැපා...


30 March 2015 LANKA NEWS WEB වෙතින් උපුටා ගන්නා ලදී.

නළුවන් නිළියන් තම රංගන ජිවිතයේ දී රඟ දක්වන ඇතැම් ජවනිකා කෙදිනක හෝ සිය ජීවිතයේ දී සැබැවින් ම අත්දකින්නට ලැබූ අවස්ථා දක්නට ඇත. ඒ අතුරින් මා මතකයේ රැඳී ඇති එක් දෙබස් ඛණ්ඩයක් ඇතුළත් වූයේ විජයකුමාරතුංග රඟපැ ‘‘මමයි රජා’’ සිනමා නිර්මාණයේ ය. මගේ මතකයට අනුව එහි එක් අවස්ථාවක විජය මෙබඳු දෙබසක් පවසයි.

වැලි රාජුගේ මරණයේ දේශපාලනික කියවීම!


30 March 2015 LANKA NEWS WEB වෙතින් උපුටා ගන්නා ලදී.

නාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ එක් මලයෙක් වන බුද්ධදාස ප්‍රියන්ත සිරිසේන හෙවත් වැලි රාජු අද (28) පාන්දර ජීවිතයෙන් සමුගෙන ගිය පුවත  මේ වන විට අන්තර්ජාලය ඔස්සේත් මුද්‍රිත හා ඉලෙක්ට්‍රොනික මාධ්‍යන් ඔස්සේත් විශ්ව ගම්මානයම කියවමින් සිටී.

Sunday, April 5, 2015

උපුල් නිශාන්ත නම් ඔහු


දේශපාලන කරළිය තුල කැපී පෙනෙන වෙනසක් සිදුකරන්නට ඉතිහාසය විසින් තිළිණ කරන ලද මාවතේ වෙනස්මවූ ගමනක නිරතවන හෙතෙම දශක දෙකකට වැඩි සිය දේශපාලනික ජීවිතයේ අනේකවිධ කම්කටොළු මැදින් ජනතා මෙහෙවරක නිරතවන මහජන නියෝජිතයෙකි.